Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනය කළ කල්ලිය යළිත් භීතිය පතුරවයි - Video

- ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනය කළ කල්ලිය යළිත් භීතිය පතුරවයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,307 Views
ගල්කිස්ස - කල්දෙමුල්ල මංසන්ධියේ සිය නිවස තුළදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, අංජු නමැත්තාගේ සංවිධානාත්මක අපරාධ කල්ලිය විසින් සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
 
ඊයේ රාත්‍රියේ 9.20 ට පමණ යතුරුපැදියකින් ෆුල්ෆේස් හෙල්මට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ අතර, එහිදී ජීවිතක්ෂයට පත්වුණේ කල්දෙමුල්ල ප්‍රදේශයේම පදිංචි ළහිරු උදාර සඳරුවන් නැමති 30 හැවිරිදි තරුණයෙක්. 
 
ඔහු රොහා නැමති පුද්ගලයා මෙහෙයවන අපරාධ කල්ලියේ සාමාජිකයෙකු බවට හෙළිවී ඇති බව සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
  
වෙඩි තැබීම ටී 56 වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති අතර, වෙඩි ප්‍රහාර 9 ක් පමණ මෙහිදී එල්ල කර තිබෙනවා.
 
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතනයට ද චෝදනා එල්ලවුණේ  අංජු නැමැත්තාටයි.
 
රත්මලානේ පිහිටි සිය නිවස ඉදිරිපිට තවත් දෙදෙනෙකු සමඟ කතා බහක නිරතව සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය මැයි මස 24 වනදායි.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  3,358 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  155 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,773 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,989 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,285 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,703 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,205 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,966 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,989 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top