Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ අවමංගල්‍යය උත්සවය, රාජ්‍ය නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ - Video & Photos

- ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ අවමංගල්‍යය උත්සවය, රාජ්‍ය නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,463 Views
හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ අවමංගල්‍යය රාජ්‍ය නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් වොෂින්ටන් නුවරදී ඊයේ සිදුකෙරුණා.
 
අවසන් කටයුතු සිදුවූ ඊයේ දිනයේ එරට ජාතික ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර තිබුණා.
 
ඒ සඳහා ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන්, ජිමී කාටර් සහ වත්මන් ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප්ද එක්ව සිටියා.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්, ජෝර්දානයේ දෙවන අබ්දුල් රජු මෙන්ම තවත් විදෙස් නායකයින් රැසක් ද එක්ව සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 
 
1989 සිට 1993 දක්වා ඇමරිකානු ජනාධිපති ධුරය දැරූ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ පාලන සමය වැදගත් වන්නේ ගල්ෆ් යුද්ධයේ ඇමරිකානු මැදිහත්වීම හේතුවෙන්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  726 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,359 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  938 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  359 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,119 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,291 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,849 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,340,454 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,554,864 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,410 Downloads



Top 10 Commenters

Latest Comments

Top