Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
"මට පහර දෙන්න ආවා, මම පොරොව උදුරලා අරගෙන ගැහුවා.." - මවට පහර දුන්නාට පුතා පොරොවෙන් ගසා පියා ඝාතනය කරයි

- "මට පහර දෙන්න ආවා, මම පොරොව උදුරලා අරගෙන ගැහුවා.." - මවට පහර දුන්නාට පුතා පොරොවෙන් ගසා පියා ඝාතනය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,173 Views
"අම්මාටත් නංගිටත් පොරොවෙන් කොටන්න ගිහිං.."

"මීට පෙරත් බීමත්ව මන්නයකින් පහරදී නංගිට බරපතළ තුවාල කළා .."

මවට පහර දුන් පියාට පොරොවකින් පහර දී ඝාතනය කළ පුතකු තම මව සමඟ විත් ඊයේ (05දා) උදේ ‍දෙඩම්ගොඩ  පොලිසියට භාර වී තිබෙනවා.

මෙම සැකකාර 24 හැවිරිදි පුත්‍රයා මීට මසකට පෙර විවාහ වී වෙනත් නිවෙසක පදිංචි වී සිටි අයෙ බව පැවසෙනවා.

ඊයේ (05දා) උදේ 5.45ට පමණ වූ මෙම සිද්ධියෙන් මිය ගියේ බෝම්බුවල, බුළුගහගොඩ පදිංචිව සිටි කොටගේ ජයන්ත නම් වූ 49 හැවිරිදි අයෙක් බවයි කියන්නේ.. බීමත්ව සිටින පියා තම මවට පහර දී බෙල්ල කැපීමට උත්සාහ කරන බවට තම සොහොයුරියගෙන් ලද දුරකථන ඇමතුමකට අනුව නිවෙසට ගිය සැකකාර පුතා පියා අත වූ පොරොව උදුරාගෙන ඔහුගේ හිසට පහර දී ඇතැයි පොලිසිය කියයි.

පුතා නිවෙසට ගිය විට පියා ඔහුට පොරොවෙන් පහරදීමට උත්සාහ කර ඇති බවත් ඊට පෙර පොරොව උදුරා ගත් පුතා පියාට පහර දී ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේ පුතා එම ස්ථානයට නොගියේ නම් පියා මව හා සොහොයුරිය ඝාතනය කරන්නට පවා ඉඩ තිබූ බව ද පොලිසිය කියයි.

මීට පෙර බීමත්ව මන්නයකින් පහරදී තම දියණියට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය අයට එරෙහිව කළුතර අධිකරණයේ නඩුවක් විභාග වන බව ද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  411 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,479 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,179 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,175 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,218 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,713 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,655 Downloads



Top 10 Commenters

Latest Comments

Top