Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
ලොවටම අබිරහසක් වූ අඩි 260ක් පමණ පොළව අභ්‍යන්තරයේ පිහිටි අද්භූත නගරය මෙන්න - Photos

- ලොවටම අබිරහසක් වූ අඩි 260ක් පමණ පොළව අභ්‍යන්තරයේ පිහිටි අද්භූත නගරය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,919 Views
නිර්මාණය කර ඇත්තේ වසර දහසකට කලින් 
 
යොදාගත් තාක්ෂණය ගැන මතභේද රාශියක් 
 
කළු මුහුදින් හා ටෝරස් කඳු වැටියෙන් මායිම් වූ තුර්කියේ කපධෝෂියා ප්‍රදේශය පිහිටා ඇති ගිනිකඳු පිපිරීම මඟින් ඇති වූ ගල් කඳුවල සුළඟින් හා ජලයෙන් ඛාදනය වී විවිධ හැඩතල නිර්මාණය වී ඇති භූගත ඩැරීන් කූයු නගරය තවමත් මුළු මහත් ලොවටම අබිරහසක්. 
 
මෙම ගිනිකඳු පිපිරීම මඟින් ඇති වූ ගල් කඳුවල අසාමාන්‍ය පර්වත, පුරාතන මිනිස්සුන්ගේ ගෙවල් බවට පත්ව ඇති අතර සමහරක් නිවාසවල පුද්ගලයින් වාසය කරන බවද සඳහන්. 
 
1963 දී තුර්කි පවුලක් විසින් මිලදී ගත් පැරණි නිවසක බිත්තියක් කඩාවැටීමෙන් පසු ඔවුන්ට ගලෙන් නිර්මාණය වූ කොරිඩෝවක් හමුව තිබෙනවා. 
 
එම කොරිඩෝව වැටී තිබුණේ වසර දහස් ගණනක් පැරණ භූගත නගරයකටයි.

අඩි 260ක් පමණ පොළව අභ්‍යන්තරයේ විශිෂ්ඨ ඉංජිනේරු තාක්ෂණයකින් නිර්මාණය කර ඇති මේ නගරය තට්ටු 13 කින් සමන්විත වනවා. 
 
මෙහි සෑම කාමරයකටම කොරිඩෝවට හා පහළම තට්ටුවට වායු අගල් 15000ක් පමණ තිබෙන බව සොයාගෙන තිබෙනවා. 
 
විද්‍යාඥයන්ට අනුව මෙම නිර්මාණය කිරීම සඳහා දැනට ඇති තාක්ෂණය ප්‍රමාණවත් නොවන බවයි සඳහන් වන්නේ. 
 
එසේනම් මීට අවුරුදු 1000කට ප්‍රථම මෙය නිර්මාණය කළේ කවුද? කෙසේද? 
 
මෘදු ලාවා මිශ්‍රිත ගිනිකඳු පාෂාණයේ මෙවන් නිර්මාණයක් කිරීමේදී එය කඩා වැටීම වැළැක්වීමට ආධාරකය මනා ලෙස ගලෙන්ම තනවා තිබීමත්, කිසිදු කාමරයක් කඩා වැටී නොතිබීමත් පුදුම සහගත දෙයක්. 
 
මෙය නිපදවූයේ විශේෂ දැනුමක් ඇති මිනිස් සමූහයක්ද? 
 
නැතහොත් මෙවන් නිර්මාණයක් කිරීමට දැනුම ඔවුන්ට කවුරුන් හෝ ලබා දුන්නාද? 
 
අලංකාර වූ පෘථිවිය මතුපිට අතහැර දමා ඔවුන් මේ පෘථිවිය අභ්‍යන්තරයේ ජිවත් වූයේ ඇයි? යන්න විසඳා ගත නොහැකි පැනයන් අතර වනවා. 
 
මෙහි නිර්මාණය කිරීම මිනිසුන් අතින් සිදුවූවක් ලෙස සැලකුවත් එහි මෙහෙයුම් කාර්යය සිදු කරන ලද්දේ අපගේ දැනුම පහසුවෙන් අභිබවා ගිය ජිවින් කොටසක් විසින් බවයි ඇතමුන් පවසන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,348 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,204 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,965 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  956 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,140 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,447 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,917 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  941,847 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  22,195 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  7,395 Downloads



Top 10 Commenters

Latest Comments

Top