Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
දැඩි කාම ආශාව නිසා වසර තුනක් යනතෙක් වෙනත් ලිංගික ඇසුරට යන බවට ගිවිසුම් ගසා විවාහ වූ යුවළ සියල්ලන් මවිත කරයි

- දැඩි කාම ආශාව නිසා වසර තුනක් යනතෙක් වෙනත් ලිංගික ඇසුරට යන බවට ගිවිසුම් ගසා විවාහ වූ යුවළ සියල්ලන් මවිත කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,749 Views
"මධුසමය ගත කළෙත්  වෙනත් යුවලක් එක්ක.."

"නොදන්න පිරිස එක්ක ලිංගිකව එකතු වෙන්නේ නැහැ.."

විවාහය මධුසමය කියන දේ ඕනෑම යුවළකට පොදු කාරණාවක්. මේ කියන්න යන්නේ විදේශීය රටක යුවලක් ජයටම විවාහ උත්සවය ගත් කතාවක් ගැනයි. නමුත් මධුසමය ගත කරන්න මනාලයා තෝරා ගන්නේ විවාහ වූ බිරිද නෙමෙයි. වෙනත් යුවතියක්ව. ඒ මනාලිය දැනුවත්ව. ඒ  වගේම තමයි මනාලියත් මධුසමය ගත කරන්න යන්නේ වෙනත් තරුණයෙක් එක්ක. දැඩි කාම ආශාව නිසා වෙනත් අත්දැකීමක් විදින්න ඔවුන්ට අවශ්‍ය වූ නිසයි ඔවුන් ඒ තීරණය ගෙන තිබෙන්නේ.

මධුසමය ගත කරන්න ස්පාඤ්ඤයට යද්දී ඔවුන් වෙනුවෙන් වෙන් වූ නිදන ඇදෙ වෙනත් යුවලක් දැකීම ඔවුන්ව සතුටට පත් කරලා. Lee Blackley කියන්නේ අවුරුදු 31 ක තරුණයෙක්. ඔහුගේ අතිනත ගත් මනාලිය Terri Blackley. මේ දෙන්නා විවාහ වෙලා දැන් මාස 7ක් වෙනවා. නමුත් ඔවුන් ලිංගිකව එකතු වෙනවා වගේම වෙනත් දන්න හදුනන පිරිස සමගත් රාත්‍රී යහන බෙදා ගන්නවා කියලයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන්නේ.

ඒ විතරක් නෙමෙයි තමන්ගේ සැමියා ඇතැම් දිනවලට තරුණියන් දෙදෙනෙක් එක්ක එකවර ලිංගිකව එකතු වෙන බවත් ඇය මාධ්‍යට අනාවරණය කර තිබෙනවා. කොහොම නමුත් සැහැල්ලුවෙන් විනෝදයෙන් ජීවත්වීමට වගේම ආදරයෙන් ජිවත් වෙන්නත් ඔවුන්ට පුළුවන්කමක් තිබෙනවා කියලයි කියන්නේ. මෙහි විශේෂත්වය වෙන්නේ විවාහ උත්සවය දවසේ මෙසේ වෙනත් අය සමග ලිංගිකව එකතු වෙන බවට ඔවුන් පොරොන්දු වීමයි. ඒ වසර තුනක කාලයකට බවත් සදහන්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,335 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,190 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,959 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  955 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,135 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,447 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,911 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  941,460 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  22,155 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  7,392 Downloads



Top 10 Commenters

Latest Comments

Top