Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
04
මුළු රටම කම්පා කරවූ මාතර සිසුවාගේ ඝාතනය වෙන්න කලින් මාතර බස් නැවතුම්පොළේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමේ වීඩියෝව එළියට - Video

- මුළු රටම කම්පා කරවූ මාතර සිසුවාගේ ඝාතනය වෙන්න කලින් මාතර බස් නැවතුම්පොළේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමේ වීඩියෝව එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,497 Views
මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකාර සිසුවා ඇතුළු පිරිසක් සිද්ධිය වූ දින උදෑසන මාතර බස් නැවතුම්පොළේදී ඝාතනයට ලක්වූ සිසුවාට පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.
 
මාතර - ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර සිසුන් තුන්දෙනා ලබන 10 වනදා දක්වා ඊයේ (03) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
 
ඒ මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කුසුම් විතාරණ මහත්මිය හමුවට ඔවුන් ඉදිරිපත් කළ අවස්ථාවේදී.

මාතර - ඇළවේල්ල පාරේ උපකාරක පංතියක් අසලදී මෙම පහරදීම සිදුවුණේ පසුගිය 24 වැනිදායි.
 
යතුරුපැදියකින් පැමිණ මග රැක සිටි සිසුන් තිදෙනෙකු, සිද්ධියෙන් මියගිය රසිඳු ගිම්හාන් සිසුවාට සහ ඔහුගේ මිතුරන්ට පහර දෙන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන්වී තිබුණා.
 
ඝාතන සිද්ධිය සිදුවූ දිනයේ උදෑසන මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ තුලදීද ඝාතනයට ලක්වූ සිසුවාට සැකකාර සිසුන් ඇතුළු පිරිසක් පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින්.

 
එසේම මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ ද මේ වනවිට උපකාරක පන්ති සහ වෙනත් කටයුතු වලට යන බව පවසා නිවෙස්වලින් පිටවන පාසල් සිසුන් අනාචාරයේ හැසිරෙන ස්ථානයක් බවට පත්ව ඇති බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ පිළිබඳව බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු නොවුනහොත් මෙවැනි අපරාධ වලට පාසල් සිසුන් පෙළඹවීමේ වැඩි අවදානමක් එහි ඇති බවටයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  3,368 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  155 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,773 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,989 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,285 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,703 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,206 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,966 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,989 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top