Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
පාර්ලිමේන්තු බහුතරය තිබුණත් පසුගිය ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍යයක් නැහැ - අතුරලියේ රතන හිමි - Video

- පාර්ලිමේන්තු බහුතරය තිබුණත් පසුගිය ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍යයක් නැහැ - අතුරලියේ රතන හිමි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,007 Views
පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය තිබුණද, පසුගිය ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍යයක් නොමැති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
අද කොළඹ පැවති උත්සවයකදී උන්වහන්සේ මේ අදහස් පළකළා.

ශ්‍රී ලංකා ජාතික මහ සභාව විසින් සම්පාදිත රට අවුලෙන් මුදා හරි මගට ගෙන ඒම සඳහා වන තිරසර ජාතික වැඩපිළිවෙළ එළිදැක්වීම රාජගිරිය සදහම් සෙවන ධර්මායතනයේදී සිදුකෙරුණේ එහි සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

උත්සවය ආරම්භ වීමට ප්‍රථම එම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රතන හිමියන් සාකච්ඡාවකද නිරත වුණා.

අනතුරුව උත්සවය ආරම්භ වූයේ අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

පසුගිය දිනවල එළැඹි දේශපාලන තීන්දු හේතුවෙන් දැඩි කතාබහකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද මේ සඳහා සහභාගී වී සිටීම කැපී පෙනුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  3,395 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  155 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,774 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,989 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,285 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,707 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,206 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,966 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,989 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top