Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
ජනපති සහ එජාපෙ සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට අද සිදුවූ දේ

- ජනපති සහ එජාපෙ සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට අද සිදුවූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,584 Views
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර අද පැවැත්වීමට නියමිත තිබූ  සාකච්ඡාව හෙට (03) පස්වරු අට දක්වා කල් දමා ඇති බව වාර්තා වනවා.

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) පස්වරු 7ට රැස්වීමට නියමිතව තිබුණා.

පෙරේදා දිනයේදී පැය 2කට ආසන්න කාලයක් එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වුණා.

කෙසේ වෙතත්, එය අවසන් වූයේ විසඳුමකින් තොරවයි.

එම සාකච්ඡාව නතර කළ තැන සිට අද යළි සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  3,369 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  155 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,773 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,989 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,285 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,703 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,206 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,966 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,989 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top