Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
සියලු දෙනාම බලාසිටි බොලිවුඩයේ සරාගී නිළි ප්‍රියංකාගේ රාජකීය විවාහ මංගල්‍යය - Photos

- සියලු දෙනාම බලාසිටි බොලිවුඩයේ සරාගී නිළි ප්‍රියංකාගේ රාජකීය විවාහ මංගල්‍යය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,104 Views
බොලිවුඩ් පුරවරයේ ඉහළම ගෙවීමක් ලබන සුපිරි තාරකාවක් වන 2000 වසරේ ලෝක රූ රැජින ප්‍රියංකා චොප්රා, ඇමරිකානු යොවුන් ගායකයෙකු වන නික් ජෝනාස් සමඟ (02) ඊයේ අතිනත ගත්තා.

රාජකීය ශ්‍රීයෙන් එම විවාහ මංගල්‍යය පැවැත්වුණේ ජෝද්පූර් හි උමයිද් භවන් මාළිගයේදියි.

මීට වසරකට පමණ පෙර විවාහ ගිවිසගත් ප්‍රියංකා - ජෝනාස් යුවළ ඊයේ ක්‍රිස්තියානි සිරිත් විරිත් අනුව විවාහ චාරිත්‍ර සිදුකළ අතර, අද හින්දු චාරිත්‍රානුකූලව විවාහ උත්සවයකට සහභාගි වනවා.

36 හැවිරිදි ප්‍රියංකා චොප්රා සහ 26 හැවිරිදි නික් ජෝනාස් සමඟ විවාහ වීමේ අවස්ථාවට බොලිවුඩ් නළු නිළියන් මෙන්ම අම්බානිවරුන් ඇතුලූ ප්‍රකට ව්‍යාපාරිකයන්ද එක්වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,358 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,213 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,973 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  957 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,147 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,454 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,926 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  942,030 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  22,210 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  7,404 Downloads



Top 10 Commenters

Latest Comments

Top