Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලමින් අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා - Video

- කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලමින් අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,179 Views
අත්සන් දස ලක්ෂයේ පෙත්සමට අත්සන් ලබා ගැනේ 
 
අත්සන් පනස් ලක්ෂයක් ලබා ගැනීම දෙවිනුවරින් ආරම්භ වේ 
 
කථානායක කරු ජයසුරිය මහතාට විරෝධය පළ කරමින් සහ වහාම මැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. 
 
පරමාධිපත්‍ය සුරකිනු වහාම මහ මැතිවරණයක් කැදවනු මැයෙන් අත්සන් දස ලක්ෂයේ ජනතා පෙත්සමකට අත්සන් ලබා ගැනීම අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදුවුණා. 
 
මේ අතර මහ මැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් පැවදි හඩ සංවිධානය විසින් අත්සන් පනස් ලක්ෂයක් ලබා ගැනීමේ වැඩපිලිවෙල අද දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලය අසලින් ගමන් ආරම්භ කලා.

ඔවුන් හික්කඩුව සීනිගම දෙවොල් මහා දේවාලයේදී ද අත්සන් ලබා ගැනීම සිදුකළ අතර, එහිදී පොලිස් නිලධාරියෙකුගෙන් ඔවුන්ට බාධා එල්ල වුණා. 
 
මේ අතර, හොරොව්පතාන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඊයේ පස්වරුවේ හොරොව්පතාන මුස්ලිම් පල්ලියේ සිට බස්නැවතුම්පොළ දක්වා පාගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වුනේ මහ මැතිවරණයක අවශ්‍යතාව පෙන්වා දෙමින්. 
 
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහ මැතිවරණයක අවශ්‍යතාව අවධාරණය කළා. 
 
කතානායක කරු ජයසුරිය මහතාට විරෝධය පළ කරමින්ද අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  207 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  105 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  36 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,567 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,676 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,150 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  984 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,311 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,528 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,106 Downloads



Top 10 Commenters

Latest Comments

Top