Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
සියල්ලන්ටම ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් අභිරහස් ලෙස ඝාතනය වූ පොලිස් කොස්තාපල්වරයාගේ දේහය ගමක් හඬවමින් නිවසට ගෙන ආ හැටි - Video

- සියල්ලන්ටම ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් අභිරහස් ලෙස ඝාතනය වූ පොලිස් කොස්තාපල්වරයාගේ දේහය ගමක් හඬවමින් නිවසට ගෙන ආ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,943 Views
මඩකලපුව - වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
 
මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (30) මඩකලපුව රෝහලේදී සිදු කෙරුණා.
 
එහිදී අනාවරණ වී තිබුණේ එක් පොලිස් නිලධාරියෙකුගේ හිසට වෙඩි පහරවල් දෙකක් එල්ල ඝාතනය කර ඇති බවයි.
 
අනෙක් පොලිස් නිලධාරියාගේ හිසේ එක් වෙඩි ප්‍රහාරයක සළකුණු සහ ශරීරයේ බහුවිධ කැපුම් තුවාල රැසක් පවතින බවටයි මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.

මේ වනවිටත් සිද්ධිය වූ ස්ථානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
 
ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායට අමතරව යුද හමුදා සෙබළුන්ද යොදවා ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
 
මේ අතර, වෙඩි තැබීම සිදුවූ ස්ථානය, ඊයේ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකගේ නිරීක්ෂණයට ලක්වුණා. 
 
ඊයේ උදෑසන 6 ට පමණ මඩකලපුව - වව්නතිව් මාර්ගයේ වව්නතිව් ප්‍රදේශය ආසන්නයේ පිහිටි පොලිස් මාර්ග බාධකය අසල තිබියදී මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ සිරුරු සොයා ගනු ලැබුවා.
 
ටී - 56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතන සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ. 
 
වව්නතිව් පොලීසියට අනුයුක්තව රාජකාරි කළ මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කල්මුණේ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි 32 සහ 28 යන වයස්වල පසුවන්නන්.
 
මිය ගිය කොස්තාපල්වරුන් දෙදෙනා පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගත්තා. 
 
මේ අතර මෙලෙස ඝාතනයට ලක්වූ ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ දේහය අද (01) උදෑසන නිවසට ගෙන ආ බව අප වාර්තාකරු පැවසුවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  3,418 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  160 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,777 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,990 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,285 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,710 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,207 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,966 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,989 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top