Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
හිත්පිත් නැති දඩයක්කරු‍වෙකුගේ වෙඩි උණ්ඩයක් නිසා මඩ වඟුරේදී අවසන් හුස්ම පොද හෙළු උඩවලවේ ඇත් පැටවා - Video & Photos

- හිත්පිත් නැති දඩයක්කරු‍වෙකුගේ වෙඩි උණ්ඩයක් නිසා මඩ වඟුරේදී අවසන් හුස්ම පොද හෙළු උඩවලවේ ඇත් පැටවා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,851 Views
හොඬවැලට ගත් තණමිටවත් ආහාරයට ගෙන නෑ..
ඇතාගේ හිසට සහ කණට වෙඩි වැදිලා..

උඩවලව ජලාශයේ පිටවාන අසළ දී අද (01)  ලුයම වෙඩි තබා ඝාතනය කර තිබූ ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (01) උදෑසන ආරම්භ වුණා.

උඩවලව ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂනය සිදුකරන අතර එහිදී නිරීක්ෂණය වී ඇත්තේ හිසට සහ කණ ප්‍රදේශයට වෙඩි වැදීම හේතුවෙන් මෙම ඇත් පැටවා මියගොස් ඇති බවයි.

අද අලුයම දෙකත් හතරත් අතර කාලසීමාවේදී උඩවලව වනෝද්‍යානයේ ජලාශයේ පිටවාන අසළදී මෙම ඇත් පැටවා වෙඩි තබා ඝාතනය කර තිබුණා.

වනෝද්‍යානයේ පිටවාන - පහේ කණුව සහ ගල්කොරිය ප්‍රදේශ අතර නිතර සැරිසරන මෙම ඇත් පැටවාගෙන් අවට ප්‍රදේශවාසීන්ට මෙතෙක් කිසිදු හානියක් සිදුවී නැහැ.

මෙම ඇත් පැටවාගේ මවත් මේ වනවිට වනෝද්‍යානයේ සැරිසරමින් සිටින බව සඳහන්.

හත් හැවිරිදි වියේ පසුවන මීටර් 2 ක් උසැති මෙම ඇත්පැටවාට උඩවලව - තණමල්විල ප්‍රධාන මාර්ගයේ සිට කිසිවෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක කෙරෙන්නේ.

උද්‍යාන භාරකරු ආර්.බී.බී. සමරනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලීසියට පැමිණිලි කර ඇති බවයි.

එමෙන්ම ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයටද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් 19 92 හෝ උඩවලව ජාතික වනෝද්‍යානයේ අංකය වන 047 34 75 892 අංකයට දැනුම්දෙන ලෙසද උද්‍යාන භාරකරු ආර්.බී.බී. සමරනායක ඉල්ලීමක් කළා. 





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,335 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,190 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,958 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  955 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,134 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,447 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,911 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  941,460 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  22,144 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  7,392 Downloads



Top 10 Commenters

Latest Comments

Top