Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
30
ඇමතිගෙන් මන්ත්‍රීගෙන් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කළ කලාකරුවන් රටේම අවධානයට - Video

- ඇමතිගෙන් මන්ත්‍රීගෙන් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කළ කලාකරුවන් රටේම අවධානයට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,352 Views
28 වැනිදා නෙළුම්පොකුණ රංග ශාලාවේදී පැවති 40 වන ජාතික යෞවන සම්මාන උළෙලේ සම්මාන පිරිනැමීමට පැමිණි ආරාධිත ඇමතිවරුන් දෙදෙනෙකුට මහත් අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවුණා. 
 
සම්මාන ප්‍රදානය සඳහා විවිධ ආරාධිතයින් කැඳවා සම්මාන පිරිනැමූ අතර ඉන් එක් අවස්ථාවක සම්මාන ප්‍රදානය වෙනුවෙන් වේදිකාවට කැඳවා තිබුණේ උදය ගම්මන්පිල හා දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන්. 
 
එහිදී සෞන්දර්ය අංගයක් සඳහා සම්මාන ප්‍රදානයක් සිදු වුණා.

නමුත් එහි විශේෂිත සිදුවීම වූයේ සම්මාන ලබාගන්නට පැමිණි තරුණයින් දෙදෙනෙකු අමාත්‍යවරුන් දෙදෙනාට අතට අතදීම මෙන්ම ඔවුන් අතින් සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. 
 
පසුව එම ස්ථානයේ සිටි ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවා අතින් ඔවුන් සම්මාන ලබාගන්නා ආකාරය දැක ගැනීමට හැකිවුණා. 
 
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව 40 වැනි වරට මෙම ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල සංවිධානය කර තිබුණා. 
 
මෙසේ සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කළේ සුරීන් චාමිකර සහ කසුන් චතුරංග නම් යොවුන් කලාකරුවන් දෙදෙනායි.
 
සිද්ධියට අදාළ වීඩියෝව මේ වන විට සමාජ ජාලා වල සැරිසරනවා. 
 
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  980 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,805 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  993 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  400 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,206 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,633 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,919 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,341,332 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,556,044 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,444 Downloads



Top 10 Commenters

Latest Comments

Top