Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
30
අද ජනපති හමුවෙන්න දෙමළ සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ යයි

- අද ජනපති හමුවෙන්න දෙමළ සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,057 Views
ජනාධිපතිවරයාගේ සහ කතානායකවරයාගේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි.

රට තුළ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායක කරූ ජයසූරිය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසුණා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවුණේ ජනාධිපතිවරයා සහ කතානායකවරයා සාකච්ඡා කර විසඳුමකට එළඹීම යෝග්‍ය බවට අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇතුලු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමට අනුවයි.

මෙහිදී සෑම අංශයකින්ම රට තුළ අස්ථාවරත්වයක් ඇතිවෙමින් පවතින බවත්, රුපියල අවප්‍රමාණය වීම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රවල බිඳ වැටීම සම්බන්ධයෙන් කතානායකවරයා ජනාධිපතිවරයා වෙත පෙන්වා දුන් බව කතානායක කාර්යාලය ප්‍රකාශ කළා.

ඊට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් පළවූ බවයි එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

එහි වැඩිදුරටත් දැක්වුණේ අද විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුමකට එළැඹෙන බවට ජනාධිපතිවරයා, කතානායකවරයා වෙත දැනුම් දුන් බවයි.

ඒ අනුවයි අද එම පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවීමට තීරණය කර ඇත්තේ.

දෙමළ ජාතික සන්ධානය අද පස්වරු හයටත්, එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අද පස්වරු 07 ටත් ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  986 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,815 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  994 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  400 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,206 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,638 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,921 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,341,347 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,556,063 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,444 Downloads



Top 10 Commenters

Latest Comments

Top