Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
29
විනිශ්චකාරවරුන්ට තර්ජනය කරන තත්ත්වයක් උදාවී ඇති බව විමල් කියයි - Video

- විනිශ්චකාරවරුන්ට තර්ජනය කරන තත්ත්වයක් උදාවී ඇති බව විමල් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,409 Views
අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම නීත්‍යානුකූල නොවන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

පාරලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් පනතක් ගෙන ඒමට නම් කැබිනට් අනුමැතියද හිමිවිය යුතු බවයි.

අධිකරණ ක්‍රියාවලියකට යොමුව ඇති කරුණක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කිරීම ස්ථාවර නියෝගයන්ට හා ව්‍යවස්ථාවට පටහැනි බැවින් අද දින සැසිවාරයට සහභාගී නොවූ බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියාසිටියා.

ඊට එක් වූ අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ කතානායකවරයා පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට අදාළව නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු නොකරන බවයි.
එම මාධ්‍ය හමුවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය විමල් වීරවංශද එක්ව සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  204 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  105 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  36 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,562 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,667 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,150 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  984 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,310 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,528 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,106 Downloads



Top 10 Commenters

Latest Comments

Top