Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
26
වැඩිපුර නිදා ගන්නේ බලාගෙනයි

- වැඩිපුර නිදා ගන්නේ බලාගෙනයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,903 Views
දිනපතා හොඳ නින්දක්; නැතිනම් ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම, යහපත් ශරීර සෞඛ්‍යකට අත්‍යවශ්‍ය සාධකයකි.එහෙත්, වැඩිපුර නිදා ගැනීම, ශරීර සෞඛ්‍යයට ඒ තරම් හොඳ නැත. බොහෝ වෙලාවක් නිදා ගැනීම නිසා, හදවතේ ක්‍රියාකාරීත්වය අඩු විය හැකි බව, මේ වනවිට පර්යේෂකවරු සොයාගෙන ඇත. මේ නිසා, අධික ලෙස නිදා ගන්නා අයට, හෘද රෝග ඇති වීමේ අවදානම වැඩි ය.

එසේ ම , ශරීරය අධික ලෙස තරබාරු වීමට, අධික නින්ද බලපායි. නිදා ගෙන සිටින වෙලාව වැඩි වු විට, ශරීරය අක්‍රීයව පවතින වෙලාව වැඩි වේ. මේ නිසා, සිරුරේ කැලරි ප්‍රමාණය වැඩි වේ. ඒ හේතුවෙන්, සිරුර ස්ථූල වේ.

නින්ද වැඩි වන විට, ශරීරයේ නිපදවෙන සීනී ප්‍රමාණය වැඩි වේ. මේ නිසා, දියවැඩියාව වැළඳීමේ අවදානම ද ඉහළ යයි. දිගු නින්දක් ලබන අයට, ශරීර ක්‍රියාකාරකම් අඩු වේ. මේ නිසා, උදාසීන බව වැඩි වේ.

අධික ලෙස නිදා ගන්නා පුද්ගලයන්ගේ මොළය, ඉතා ඉක්මනින් වයසට යයි. මේ ආකාරයට මොළයේ ව්‍යුහය වෙනස් වීම, ඥානය කෙරෙහි ද බලපායි. ඒ වගේම, අධික ලෙස නිදා ගන්නා අයට වැළඳෙන තවත් රෝගයක් ලෙස හිසරදය හැඳින් වීමට පුළුවන. අධික නින්ද, මොළයේ ස්නායුවලට කරන බලපෑම හේතුවෙන්, මේ තත්ත්වය ඇති වේ.

එසේ ම, කොන්දේ වේදනාව, අධික නින්ද නිසා ඇතිවන තවත් රෝගයකි. මේ සියලු ම රෝග එකතු වුණවිට, අධික නින්ද, ආයු කාලය අඩු කිරීමට හේතු වන බව පර්යේෂකවරු පවසති.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,936 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,039 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,459 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  296 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,621 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  334 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  701 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,427 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,659 Downloads



Top 10 Commenters

Latest Comments

Top