Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
08
සීතල නත්තල උණුසුම් කරන "හිරු මෙගාබ්ලාස්ට්" නත්තල් සම්ප්‍රාප්තිය අද නෙළුවට - Video

- සීතල නත්තල උණුසුම් කරන "හිරු මෙගාබ්ලාස්ට්" නත්තල් සම්ප්‍රාප්තිය අද නෙළුවට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,133 Views
ශ්‍රී ලාංකේය සජීවී සංගීත ප්‍රසංග කලාවේ දැවැන්ත වෙනසක් සිදුකළ ගුවන්විදුලි මාධ්‍ය කලාවේ දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන "හිරු මෙගාබ්ලාස්ට්" නත්තල් සම්ප්‍රාප්තිය අද (08) නෙළුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

සීතල නත්තල උණුසුම් කරමින් මෙවර "ෆ්ලෑෂ් බෑක්" සංගීත රිද්මයෙන් හැඩවන මෙගාබ්ලාස්ට් ප්‍රසංගය නර්තනයෙන් හැඩ කරන්නේ නිට්ටඹුව ඔමායා නර්තන කණ්ඩායමයි.

ජනප්‍රිය ගී තරු රැසක් එක්වන මෙගා බ්ලාස්ට් ප්‍රසංගය අද රාත්‍රී 8.00 සිට ආරම්භ වීමට නියමිතයි.

සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම ප්‍රාසාංගික අත්දැකීම විඳගන්න අද (08) නෙළුව මහජන ක්‍රීඩාංගනයට එන්න කියලා ආරාධනා කරන්නේ නත්තල් උණුසුමේ සිටින ආදරණීය රසික රසිකාවියනි ඔබටයි.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  3,404 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  159 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,776 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,989 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,285 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,707 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,207 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,966 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,989 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top