හෝමාගම නගරයේ අතුරුගිරිය මාර්ගය අසල පිහිටි රන් ආභරණ අලෙවි සැලක් අද දහවල් ආයුධ සන්නද්ධ පිරිසක් කොල්ලකා පළාගොස් තිබෙනවා.
මුහුණු ආවරණය කරගෙන පැමිණි සිව් දෙනකු වෙළෙද සලට පැමිණෙන ආකාරය ඒ අසලවූ වෙලෙදසලක තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා.
පොලීසිය පැවසුවේ කොල්ලකරුවන් අහසට වෙඩිතබා පළාගොස් ඇති බවයි.
එම වීඩියෝව පහතින්....