විවාහය කියන දේ තරුණ කාලය එළබෙත්ම කාගේත් සුබ සිහිනයක්. නිසි කලට විවාහ වීම හා ලස්සන විවාහ උත්සවයක් ගැනීම. මේ කියන්න යන විවාහයේ උරුමක්කාරයින් ගැන ඇසුවොත් පුදුම සිතේවි, ඒ තමයි ඔවුන් බාලවයස් කාරයින් වීම.
මේ කතාවේ මනමාලයා හා මනමාලි ඉන්නේ රොමේනියාවේ Craiova කියන නගරයේ. ගෝත්‍රික චාරිත්‍ර ඒ රටේ උත්කර්ශවත් අන්දමින් පවත්වනවා. පසුගියදා පැවතී ගෝත්‍රික උත්සවයකදී තමයි මේ දෙන්නා විවාහ වෙන්නේ. මනාලයාගේ වයස අවුරුදු 10යි මනාලියගේ වයස අවුරුදු 8 යි.
විවාහ වුනත් මේ දෙන්නා යැපෙන්නේ දෙමාපියන්ගෙන් කියලයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.