අද කාලේ හැමෝටම ෆේස් බුක් එක නැතුවම බෑ.
හැම වෙලේම ෆේස් බුක් එකේ ඉන්න අයට ඊයේ දවස නම් හොඳ දවසක් නෙවෙයි.
ඒ මොකද හිටි හැටියෙම ෆේස් බුක් එකේ ක්‍රියාකාරිත්වය අඩපණ වුණා.
යම් කිසි අලුත්වැඩියාවක් හින්දා මෙහෙම වුණා කියලා තමයි දැනගන්න ලැබුණේ.
ඒ කොහොම වුණත් මේ ගැන බුකිය පුරාම නිර්මාණශීලි Post පළවෙලා තිබුණා.
මේ ඒ අතරින් කිහිපයක්........