ඉදිරි මහ මැතිවරණ කටයුතු පිළිබද සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා.
බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගී වූ නියෝජිතයින් අදහස් පළ කළා.
එහිදී පැමිණ සිටි ගීතා කුමාරසිංහ මහත්මිය තමාගේ පුරවැසිභාවය ඉවත් කරගැනීමේ සහතිකය මාධ්‍ය වෙත ඉදිරිපත් කළේ මේ අයුරින්.