රංගන ශිල්පිනී අවන්ති අපොන්සුගේ දියණිය කාව්‍යා ජයසූරිය පසුගියදා යුග දිවියට පා තැබුවා.
කාව්‍යා ජයසූරිය, පහන් තිලකරත්න විවාහ මංගල්‍ය පැවැත්වුණේ කොළඹ පිහිටි සුපිරි හෝටලයකයි.
ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනප්‍රිය, ප්රවිණ කලාකරුවන් රැසක් සහභාගී වී සිටියා.
අදාළ අවස්ථාව මෙහි දැක්වේ