පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සහ කථානායකවරයා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් අදහස් පළ කළා.
එහිදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව අපකීර්තියට ලක් කිරීම සම්බන්ධයෙන් කථානායකවරයා ඉල්ලා අස්විය යුතු බවයි.