බංකොලොත් දේශපාලනයට බයිබලය යොදාගන්න එපා
පුළුවන් නම් ඔප්පු කරන්න, බයිබලයක් එතැන තිබුණා කියලා
තමා පාර්ලිමේන්තුවේදී බයිබලයෙන් දමා ගැසූ බවට විපක්ෂයේ මන්ත්‍රීවරැන් සිදු කරණ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරණ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.