කථානායකවරයා විසින් කූඨ ලේඛන සකසා ජනාධිපතිවරයා නොමග යැවීමට තැත්කර ඇති බව පවසමින් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ කථානායකවරයාට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙසයි.
මේ අතර, කථානායක කරූ ජයසූරිය මහතාට විරෝධය පළ කරමින් අදත් ප්රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.