අපේ රණවිරුන්ව පවා දීලා තියනවා
මිනිස්සු හැමෝම ණයකාරයෝ කරලා
දුරදිග නොදක්නා ඉතිහාසය අමතක කළ පාර්ශ්ව විසින් මෙරට ජාත්‍යන්තරය හමුවේ රට පාවාදී ඇති බව හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් අද සඳහන් කළා.
ඒ එම විහාරස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.