ගල්කිරියාගම, බෝගහවැව ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (16) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.
මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ බෝගහවැව, දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි දෙදරු මවක්.
ඊයේ (16) රාත්‍රී 7ට පමණ ඇය සිය නිවස පසු පස පිහිටි නාන ස්ථානයේ දිය නාමින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.