අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් වාතාවරණය අවස්ථාවේදී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සහ පොලිස් නිලධාරින් සුළු තුවාල ලැබුවා.
ඔවුන් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවත් කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවත් වාර්තා වෙනවා.