Little Mix කියන්නේ ලොව සිටින දැවැන්ත සංගීත කණ්ඩායමක් වන අතර ඔවුන් පසු කාලයේ සංගීතයෙන් ලොවක් සෙලවීමට මෙන්ම දැඩි ආකර්ෂණයක් දිනගැනිමට සමත් වුනා.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ මෑත කාලයේදී ඔවුන්ගෙන් ප්‍රසිද්ධ ගීතයක් එළි නොවුණු අතර එම නිසා ඔවුන් යම් පසුබෑමකට ලක්වී තිබෙන බවයි.
එම නිසා ටික කාලයක් නිහඬව සිටි ඔවුන් නැවතත් කරළියට පැමිණිමේ සුදානමකින් පසු වෙනවා.
මෙම සංගීත කණ්ඩායම විසින් දැන් අලුත්ම ගීත ඇල්බමයක් නිකුත් කිරීමට සුදානම් වන අතර නැවත සංගීත කරලියට පිවිසෙන ඔවුන් විසින් නිරුවත් මෙන්ම සරාගී ඡායාරූප කිහිපයක්ම අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ එම නිසා ලොව සිටින සමස්ත ප්‍රේක්ෂක ජනතාවම ඔවුන්ගේ යලි පැමිණීම දෙස ඉතාමත්ම උණුසුම් අයුරින් බලා සිටින බවටයි.