ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු තුවාල ලැබුවා. එහිදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා ද තුවාල ලැබුවා.
ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළා.
ඔහු මේ වන ටිටත් එම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
එහිදී ලබාගත් ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වලට මුදා හැර තිබෙනවා.
එම ජායාරූප පහතින්.