දේශපාලන රැස්වීම් සඳහා ඉදිවන වේදිකාව ආරක්ෂා කර ගැනීම එම දේශපාලන පක්ෂයේ වගකීමක් බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (18) ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම
- මගේ ස්ටේජ් එක ගහනවා රැස්වීම්වල. එළිවෙනකල් කොල්ලෝ මුර කරනවා. පොලිසිය නෑ. කාටවත් බෑ ටැප්පොටික් ගහන්න. යූ.එන්.පී. එකේ 10 යි මෛත්‍රිගේ 10 යි දාලා හිටියනම් අපිව අඳුනගෙන සාක්ෂියක් දෙන්න බැරි ඇයි.
එසේම මුතුහෙට්ටිගේ මහතා තව දුරටත් ප්‍රකාශ කොට සිටියේ UNP එකෙන් ආව අයට තනතුරු දීලා, අපේ අයව කැපිලා, ඒ නිසයි පහුගිය දවස්වල කට්ටය පැන්නේ යනුවෙනි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කල අදහස් පහතින්....