Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
12
එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගාලු කොටු පවුර මතදී සිදුකළ හාස්‍යජනක දේ මෙන්න - Video

- එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගාලු කොටු පවුර මතදී සිදුකළ හාස්‍යජනක දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,327 Views
එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු  ලෙස කටයුතු කරන ඩේවිඩ් ලොයිඩ් ලොව පුරා ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රසිද්ධව සිටින්නේ ඔහුගේ හාස්‍යෝත්පාදක විචාර හේතුවෙන්.

මේ දිනවල එංගලන්ත තරග සංචාරයේ විස්තර විචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ලොයිඩ් ඓතිහාසික ගාලු කොටු පවුර මත හාස්‍යජනක තණතීරු වාර්තාවක් ඉදිරිපත් කළේ මෙලෙසින්.

අපි මේ තණතිල්ල පිලිබඳ විමසා බලමු. මෙය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන තණතිලිවලට වඩා මදක් වෙනස්. මේ තණතිල්ල මත සලකිය යුතු තරම් තණකොළ තිබෙනවා.

නමුත් මා සමග මේ පැත්තට ආවොත් ඔබට බලාගන්න පුළුවන් තණතිලි භාරකරු දඟ පන්දු යවන්නන්ටත් අවස්ථාව ලබා දී තිබෙනවා සම්පූර්ණයෙන්ම තණකොළ ඉවත් කරමින්. ඔබට පෙනෙයි මේ කොටස මගින් දඟපන්දු යවන්නට වාසියක් ලබාගන්න පුළුවන්.

නමුත් තිබෙන ලොකුම ගැටලුව තමයි, ජිමී (ජේම්ස්) ඇන්ඩර්සන් පන්දු යැවීමේදී අඩිය තබන මේ කොටස. ඔබට පෙනෙනවා ඇති තණතිල්ලේ ඉතා කුඩා කොටස් පළුදු වී තිබෙන ආකාරය. එය පිතිකරුවන්ට බෙහෙවින් අසීරු වේවි.

ඊළඟට ඔබට සිදුවෙනවා මෙය උඩින් පනින්නට. එය විශාල ප්‍රශ්නයක් පිතිකරුවන්ට. මේ පාලමක් වගේ ස්ථානය උඩින් පනින්නට ඔබට සිදුවෙනවා.

පිතිකරණ ස්ථානය වෙත පැමිණෙන්නට. මම හිතනවා මෙය ඉතා වේගවත් තරගයක් වේවි කියලා. පන්දුව විවිධාකාරයෙන් හැසිරෙයි. මම හිතන්නේ පන්දුව සර්පයන් වගේ පැමිණේවි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  204 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  105 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  36 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,562 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,667 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,150 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  984 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,310 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,528 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,106 Downloads



Top 10 Commenters

Latest Comments

Top