පසුගියදා නිමාව දුටු ශ්‍රී ලංකා එංගලන්ත අවසන් එක්දින තරඟයේදී දිල්ෂාන් විසින් තමන්ගේ ශතකය සැමරීමේදී ලබාදුන් හාදුවක් පිළිබඳව පසුගියදා මාධ්‍ය සාකච්ඡාවේදී කතාබහට ලක්වුනා.
එහිදී ඔහු විසින් අපූරු ආකාරයකට එය මාධ්‍යවේදීන් හට ප්‍රකාශකොට සිටියා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්...