Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
සැඩ පහරට හසු වූ මිනිස් ජීවිත බේරාගත් ගුවන් හමුදා මෙහෙයුම - Video

- සැඩ පහරට හසු වූ මිනිස් ජීවිත බේරාගත් ගුවන් හමුදා මෙහෙයුම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,018 Views
පවතින වර්ෂාපනයත් සමග මුලතිව්හි නිත්‍යකේක්කුලම් වැව් බැම්ම කැඩීයාම හේතුවෙන් ඒ ආසන්නයේ ගොවිතැන් කරමින් සිටි පුද්ගලයන් 6දෙනෙකු ජලයට මැදිව සිටි අතර ඔවුන් මුදාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ගුවන් හමුදාව අද පෙරවරුවේ කටයුතු කළා.

ඔවුන් බේරාගනු ලැබුවේ එම්.අයි 17 වර්ගයේ ගුවන්හමුදා හෙලිකොප්ටර් යානයක් මගින්.

මේ අතර හලාවත තිබිල්ල වැවේ පිටවාන කැඩී යාම හේතුවෙන් අද පස්වරුවේ එම ප්‍රදේශය ජලයෙන් යටව පැවතියා.
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  64,795 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,199 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  90,147 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,925 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  23,715 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  18,999 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,608 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,258 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,452 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,242 Downloads



Top 10 Commenters

Latest Comments

Top