Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
ගෝඨාභය රාජපක්ෂට රට යන්න අවසර - Video

- ගෝඨාභය රාජපක්ෂට රට යන්න අවසර - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,691 Views
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතාට මසක කාලයක් සඳහා විදෙස්ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබාදුන්නා.

ඒ, ඔහුගේ නීතිඥයින් අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුවයි.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිත කර ඇතැයි කියන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත්තේ නීතිපතිවරයා විසින්.

ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී  හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මසක කාලයක් තම සේවාදායකයාට විදෙස් ගතවීම සඳහා අවසර ඉල්ලා සිටියා.

ඊට නීතිපති දෙපාර්තමේන්තුව පාරශ්වයෙන් විරෝධතාවක් දැක්වූයේ නැහැ.

ඒ අනුව, ලබන දෙසැම්බර් 14 වැනිදා සිට ජනවාරි 14 වැනිදා දක්වා මසක කාලයක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස් ගතවීමට අවසර හිමිවුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  26 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  404 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  400 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  721 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,853 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  464 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  775 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  581 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  460 Downloads



Top 10 Commenters

Latest Comments

Top