Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
ලොව බිහිවූ විශිෂ්ටතම වමත් පන්දු යවන්නා රංගනගේ අවසන් රංගනය - Video

- ලොව බිහිවූ විශිෂ්ටතම වමත් පන්දු යවන්නා රංගනගේ අවසන් රංගනය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,515 Views
තරඟ 93 යි..කඩුලු 433 ක්..

ලොව බිහිවූ විශිෂ්ටතම වමත් ටෙස්ට් පන්දු යවන්නා තමන් බව රංගන හේරත් ඔප්පු කළේ පසුගිය පෙබරවාරි මාසයේදී වසීම් අක්‍රම්ගේ ටෙස්ට් කඩුලු 414 පසු කිරීමත් සමගයි.

එබැවින් කඩුලු 433 ක් සමගින් ටෙස්ට් පිටියට සමුදුන් රංගනගේ පන්දු යැවීමේ දක්ෂතා ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.
නමුත් අද සිට ශ්‍රී ලංකාවට අහිමිවන්නේ රංගන හේරත් නම් පන්දු යවන්නා පමණද?

පසුගිය වසරේ ඉන්දීය තරග සංචාරයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග තුනම පරාජය වනු ඇති බවට ක්‍රිකට් පණ්ඩිතයන් සියල්ලන්ම පාහේ මත පල කළා.

කෙසේ වෙතත් කොල්කටා නුවර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පලමු ඉනිමේ කඩුලු 7ක් ලකුණු 201කට දැවී ගොස් තිබූ මොහොතක පිටියට පිවිසි රංගන ලකුණු 67ක් රැස් කළේ අවසන් පිතිකරුවන් තිදෙනා සමග තවත් ලකුණු 97කින් ඉනිම සවිමත් කරමින්.

දෙවන ඉනිමේ ද කඩුලු 7ක් දැවී ගොස් තිබු අවස්ථාවේ ශ්‍රී ලංකාව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නාතෙක් රංගන සිය කඩුල්ල ආරක්ෂා කර ගන්නට සමත් වුණා.

2015 වසරේ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ කොදෙව්වන් සමග පැවති දෙවන ටෙස්ට් තරගයේ දී රංගන පිටියට පිවිසුනේ ශ්‍රී ලංකාව පළමු ඉනිම තුළ ලකුණු 149කට කඩුලු 7ක් බිඳවැටී අසරණව සිටි අවස්ථාවකයි.

එහිදී ලකුණු 26 ක් රැස් කළ ඔහු සම්පූර්ණ තරගය තුළ ලකුණු 81ක සබඳතා සඳහා සිය දායකත්වය ලබා දුන්නා.

ඉතා තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාව මේ තරගය ජය ගත්තේ ලකුණු 72ක වාසියක් පමණක් රඳවා ගනිමින්.

රංගනගේ පිතිකරණ වටිනාකම වඩාත්ම අවබෝධ වුණේ ඉතිහාසයේ පළමු වරට එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජය ගන්නට ඔහුගෙන් ලැබුණු දායකත්වයත් සමගයි.

2014 වසරේ ලීඩ්ස් හී පැවති ටෙස්ට් තරගයේ දී රංගන දෙවන ඉනිම සඳහා පිටියට පිවිසෙන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 7ක් බිඳ වැටී තිබූ අතර ඔවුන් ලකුණු 169ක් පමණක් ඉදිරියෙන් සිටියා.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් සමග ලකුණු 149ක දැවැන්ත සබඳතාවකට රංගන දායක වුණේ ඉන් ලකුණු 48ක අයිතිය ද තමන් සතු කර ගනිමින්.

ශ්‍රී ලංකාව මෙම තරගය ලකුණු 100 කින් ජය ගන්නට සමත් වූ අතර ලකුණු 149ක සබඳතාවක් සඳහා රංගනගේ දායකත්වය හිමි නොවන්නට එම තරගයේ සහ 1 - 0 ක් ලෙස ලැබූ තරගාවලියේ ජයග්‍රහණය සිහිනයක් පමණක් වීමට ඉඩ නොතිබූ බව කාට නම් කිව හැකිද?

ලොව දස අතින් රංගන හේරත් නම් පන්දු යවන්නා පිලිබඳ ප්‍රශස්ති ගායන ඇසෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට රංගන හේරත් නම් පිතිකරුවා නැති අඩුවද හෙට දිනයේ නිසැකවම දැනෙනු ඇති.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,633 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,819 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,892 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  26,368 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,152 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  236,515 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,134 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,385 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,223 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,428 Downloads



Top 10 Commenters

Latest Comments

Top