Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
ශ්‍රි ලංකා පිල ගාලු පිටිය මැද අසරණ කරමින් පළමු ටෙස්ට් සටනේ ජය එංගලන්තය සතු කරගනී

- ශ්‍රි ලංකා පිල ගාලු පිටිය මැද අසරණ කරමින් පළමු ටෙස්ට් සටනේ ජය එංගලන්තය සතු කරගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,899 Views
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 211 ක ජයක් ලබාගැනීමට එංගලන්තය සමත්වුනා.

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකාවට හිමිවු ඉලක්කය ලකුණු 462 ක්.

කෙසේවෙතත් ඔවුන්ට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 250 ක් පමණයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 342 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 203 යි.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 322 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 53 ක් ලබාගත්තා.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බදාදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  26 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  404 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  400 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  721 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,853 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  464 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  775 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  581 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  460 Downloads



Top 10 Commenters

Latest Comments

Top