Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
ජීවිත ලක්ෂ ගානක් අකාලයේ මියැදුණු කුරිරු ඇමරිකානු යුද්ධයේ නොදත් දෙයක් හෙළිවෙයි

- ජීවිත ලක්ෂ ගානක් අකාලයේ මියැදුණු කුරිරු ඇමරිකානු යුද්ධයේ නොදත් දෙයක් හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,642 Views
ත්‍රස්තවාදයට එරෙහි ඇමරිකානු යුද්ධයෙන් මේ වනවිට පන්ලක්ෂයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව අනාවරණ වනවා.
 
2001 වසරේ සැප්තැම්බර් 11 වනදා ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි ත්‍රස්තවාදයට එරෙහි ඇමරිකානු යුද්ධය ආරම්භ වූයේ.



ඉන් අනතුරුව ඔවුන් ඉරාකයේ ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්ථානයේ සිදුකළ මෙහෙයුම් වලදී මෙලෙස පන්ලක්ෂයකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ඇමරිකානු බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සහ මහජන කටයුතු පිළිබඳ වොට්සන් ආයතනය සිදුකළ අධ්‍යයනයේදී හෙලි වී තිබෙනවා.
 
එලෙස මියගිය පිරිසට සිවිල් වැසියන්, කැරලිකරුවන්, අදාළ රටවල පොලිස් සහ ආරක්ෂක හමුදා මෙන්ම ඇමරිකානු සහ සන්ධානයේ හමුදා සාමාජිකයන් ද ඇතුළත්.
 
ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේදී මෙහෙයුම්වලදී මියගිය ඇමරිකානු සෙබලූන් සංඛ්‍යාව 7000 කට අධිකයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  64,805 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,199 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  90,156 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,925 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  23,716 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  18,999 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,608 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,258 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,452 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,242 Downloads



Top 10 Commenters

Latest Comments

Top