Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
කුහුඹු ආක්‍රමණයක් නිසා මරදන්කඩවල ගමක් කැළඹෙයි - Photos

- කුහුඹු ආක්‍රමණයක් නිසා මරදන්කඩවල ගමක් කැළඹෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,298 Views
කලක පටන් පවතින කුහුඹු ආක්‍රමණයක් හේතුවෙන් මරදන්කඩවල ප්‍රදේශයේ පවුල් රැසකගේ පෞද්ගලික හා දෛනික කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා.

මෙලෙස අධික ලෙස පැමිණෙන කුහුඹුවන් හේතුවෙන් එම ප්‍රදේශයේ ඇති ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුලු ව්‍යාපාරික ස්ථානවල කටයුතුවලට ද බාධා පැමිණ තිබෙනවා.

මෙලෙස කුහුඹුවන්ගේ පැමිණිම කලක පටන් සිදුවූ බවද මෑතකදී සිට එම තත්ත්වය වඩාත් ඉහළ ගොස් ඇති බවයි  මරදන්කඩවල  ප්‍රදේශවාසීන් පවසන්නේ.

අදාළ කූඹි විශේෂය ප්‍රදේශයේ ගෙවතුවල ඇති ගස්වල විශාල ප්‍රමාණයේ කූඩු බැද වාසය කරමින් සිටින අතර එම කූඹීන් ප්‍රදේශයේ නිවැසියන්ගේ ඇදුම් පැලදුම් මෙන්ම පාවහන් ඇතුලූ දෑද කා දමා විනාශ කර තිබෙනවා.

එපමණක් ද නොව ඇතැම් නිවාස වල විදුලි පද්ධතිවල කොටස් පවා එම කූඹීන් විසින් කා දමා විනාශ කර ඇති අතර ජලනළ පද්ධති තුළද වැඩි වශයෙන් කූඹි ආක්‍රමණයන්ට ලක්ව තිබෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙම ප්‍රදේශයේ ව්‍යායාම් මධ්‍යස්ථානක්ද මෙම කූඹී ආක්‍රමණයට ලක්ව තිබෙනවා. එම ව්‍යායාම් මධ්‍යස්ථාන ආක්‍රමණය කර ඇති කූඹින් ඒවායේ ඇති ඇතැම් ව්‍යායාම් උපකරණවල කොටස් ද කා දමා විනාශ කර දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම කූඹීන් මර්ධනය කිරීම සදහා තමන් දන්නා ක්‍රමවේදයන් රැසක් අනුගමනය කළද ඉන් පලක් නොවු බව ප්‍රදේශවාසීන් පවසයි.

ප්‍රදේශයේ පවතින මෙම කුහුඹු ආක්‍රමණය නිසා තමන් පත්ව සිටින අපහසුතාවය සම්බන්ධයෙන් සළකා බලා තමන්ට මෙම කූඹි ආක්‍රමණයෙන් මිදීමට අවශ්‍ය සහය ලබා දෙන්නැයි මරදන්කඩවල ප්‍රදේශවාසීන් රජයේ වගකිවයුතු අංශවලින් ඉල්ලීමක් කරයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  27 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  408 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  721 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,883 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  466 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  778 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  581 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  465 Downloads



Top 10 Commenters

Latest Comments

Top