Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
ආක්ෂේ කුමාර් එක්ක නිළියෝ ගොඩක් එකතු වුණු සුපිරි අවස්ථාව

- ආක්ෂේ කුමාර් එක්ක නිළියෝ ගොඩක් එකතු වුණු සුපිරි අවස්ථාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,990 Views
ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘මිෂන් මංගල්’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුනා. ‘ෆොක්ස් ස්ටාර්’ චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කරන මෙම චිත්‍රපටය සඳහා ආක්ෂේ කුමාර් සමගින් සොනක්ෂි සින්හා, විද්‍යා බාලන්, ටප්සි පන්නු, කිර්ති කල්හාරි හා දමිල සිනමා නිළි නිත්‍යා මොනුන් මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා.

මීට පෙර විද්‍යා, සොනක්ෂි මෙන්ම ටප්සි, ආක්ෂේ කුමාර් සමගින් චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී ඇති නමුදු, කිර්ති කල්හාරි හා නිත්‍යා මෙනුන් ආක්ෂේ සමග චිත්‍රපටයක වැඩ කරන පළමු වතාව මෙය වීම විශේෂත්වයක් කියලයි විදෙස්  මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් නොවැම්බර් මස අගදි සිදු කිරීමට සූදානම් කර තිබෙන බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  64,726 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,184 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  90,106 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,912 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  23,709 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  18,994 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,606 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,258 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,451 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,242 Downloads



Top 10 Commenters

Latest Comments

Top