Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
18 හැවිරිදි පෙම්වතා මිය ගිය දුකට ලාබාල පෙම්වතියත් සියදිවි හානිකරගෙන

- 18 හැවිරිදි පෙම්වතා මිය ගිය දුකට ලාබාල පෙම්වතියත් සියදිවි හානිකරගෙනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,391 Views
වල්පිටගම ප්‍රදේශයේ හෝටලයක පිහිටි ජලාශයකදී බෝට්ටුව පෙරලී ඉකුත් 6 වැනිදා මියගිය 18 හැවිරිදි පාසල් සිසුවා සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බැව් කියන 17 හැවිරිදි පාසල් සිසුවියක්, ඔහුගේ මරණය පිළිබඳ පුවත සැලවීමෙන් බලවත් සිත් වේදනාවට පත්ව සිටී පෙම්වතිය  සිය නිවෙසේ ගෙවත්තේ වූ ළිඳට පැන සියදිවි හානි කරගෙන ඇතැයි පන්නල පොලිසිය පවසයි.

ඇය පන්නල ප්‍රදේශයේ පාසලක සිසුවියක් බවද සදහන්.

ඉකුත් 7 වැනි දින පාසලට ගොස් නැති ඇය නිවෙසින් හදිසියේ අතුරුදන්ව සිටි බවත් ඇය සොයා ගම්වැසියන්ද ඇතුළු විශාල පිරිසක් ගම පීරමින් සැකකටයුතු තැන්ද පිරික්සා බලා ඇති නමුත් ඇය පිළිබඳ හෝඩුවාවක් ලැබී නැතැයි පැවැසේ.

චපසුව කුලියාපිටිය පොලිසියේ නිල සුනඛ අංශයේ "විකී" නම් නිල සුනඛයා පොලිසිය මඟින් සිසුවියගේ නිවෙසට කැටුව විත් සිසුවියගේ ඇඳුමකින් ලබා දුන් ඉව ඔස්සේ ගෙවත්තේ ළිඳ කරා ගොස් ඒ අසල නැවතී බුරන්නට වූ හෙයින් අසල්වැසි අයකු ළිඳට බැස පරීක්ෂා කරද්දී ළිඳ තුළ තිබූ සිසුවියගේ මළ සිරුර හමුවී ඇති බව පොලිසිය පවසයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  64,784 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,199 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  90,138 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,923 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  23,713 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  18,998 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,608 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,258 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,452 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,242 Downloads



Top 10 Commenters

Latest Comments

Top