Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
වසර 17 තිස්සේ එකතැන් වූ තම බිරිඳ ආදරෙන් රැකබලා ගන්නා ස්වාමි පුරුෂයෙකුගේ කදුළු කතාව - Photos

- වසර 17 තිස්සේ එකතැන් වූ තම බිරිඳ ආදරෙන් රැකබලා ගන්නා ස්වාමි පුරුෂයෙකුගේ කදුළු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,444 Views
සියළු බටහිර වෙදකම් සහ ශාන්තිකර්ම කරල තියනවා. ඒත් කිසිම ගුනයක් නෑ 
 
බිරිඳ ළඟින් ඉන්න ඕනි නිසා වැඩ කරන්නේ පැය දෙක තුනයි 
 
තමන්ගේ රෝගී බිරිඳව වසර 17ක් පුරාවට ආදරෙන් රැකබලාගන්නා ස්වාමි පුරුෂයෙකු ගැන කතාවක් මුහුණු පොතෙන් අපිට හම්බවුණා. 
 
සූරියවැව සුරවිරුගම, කියන ග්‍රාමයේ පදිංචි මේ කාන්තාවට කොපමණක් ප්‍රතිකාර කළත් ඇගේ රෝගී තත්ත්වය සුව අතට හැරිලා නෑ. 
 
කොහොම වුණත් ස්වාමිපුරුෂයා තමන්ගේ ප්‍රාණ හා සමව ඈව රැක බලාගැනීම ගැන ස්තුති පූර්වක හැඟීමකින් මේ සටහන මුහුණු පොතේ තබා තිබුණා.

ඒ වෛද්‍යවරයෙකු විසින්. විශේෂත්වය වන්නේ මෙම වෛද්‍යවරයා ස්වාමි පුරුෂයාගේ දැඩි කැපවීම නිසාම, රෝගී කාන්තාවට ප්‍රතිකාර කරන්නේ නොමිලේ.
 
එම සටහන පහතින්. 
 
විවාහය වෙලා අද කාලේ කොච්චර අය පසුව නොගැලපීම් නිසා වෙන් වෙනවද? නමුත් අද අපිට දකින්න ලැබුනේ ඊට වෙනස්ම කතා පුවතක්.මේ කතාව මේ වන විට සමාජ ජාල වල දකින්නත් ඇති. ඒත් මේ අපූරු ස්වාමිපුරුෂයාගේ කාරුණිකත්වයට ගරු කිරීමක් ලෙසට මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
 
හැකි කවුරුන් හෝ මේ අයගේ අවශ්‍යතාවය සපුරන්න පුලුවන්නම් ගොඩක් පින්.එම සටහන සහ උදව් කරන්න කැමති අයට විස්තර පහතින්, 
 
යාළුවනේ මේ ලෙඩා සූරියවැව සුරවිරුගම මේ ලෙඩා එකතැන් වෙලා තියෙන්නේ විවාහ වෙලා මාස හතෙන් සියළු බටහිර වෙදකම් සහ ශාන්තිකර්ම කරල තියනවා. ඒත් කිසිම ගුනයක් නෑ අදකාලෙ හැටියට පුදුමයට පත්වෙන හේතුව නම් මේ ස්වාමිපුරුෂයා වසර 17 තිස්සේ මේ බිරිදව ආදරෙන් රැකබලා ගන්නවා දැන් මාසයක් විතර මට හමුවෙලා කවුරුත් අතහැර දැමූ මේ ලෙඩාට ප්‍රථිකාර කරන්න මම බාරගත්තා 
 
දැන් ටිකක් ගුන අතට හැරීගෙන එනවා දැන් කකුල් දෙක තනියම උස්සන්න පුළුවන් ඔලුව කෙලින් තියාගෙන ටිකවෙලාවක් ඉන්න පුළුවන් තව දෙයක් මේ දුප්පත් ස්වාමිපුරුෂයා හේන්කරන ගොවිමහතෙක් දවසකට පැය දෙකක් තුනක් තමයි වැඩකරන්න පුළුවන් මම මේ ලෙඩාට ප්‍රතිකාර කරන්නේ නොමිලේ එයට හේතුව මේ ස්වාමිපුරුෂයාගෙ ආදරය කැපවීම ගැන පැහැදුණු නිසා තව කියන්නම් 
 
ඔයාල අතරෙ පිනට කැමති කෙනෙක් ඉන්නවනම් ඇවිත් බලන්න පිං කැමතිකෙනෙක් කොමඩ් එකක් සහිත නාන කාමරයක් හදල දෙනවනම් ගොඩක් පිං කියලයි මේ ස්වාමිපුරුෂයා කියන්නෙ ඕන කෙනෙක් විස්තර ඉල්ලන්න මම දෙන්නම් සමාජ සේවා එකෙන් මාසෙට 3000 ලැබෙන සමෘද්ධි සහනාධාර 220 ලැබෙනවා මාසෙකට අද කොච්චර අය පොඩි ප්‍රෂ්නවලට දික්කසාද වෙනවද එහෙම බලනකොට මේ ස්වාමිපුරුෂයා ගරුත්වයට ලක්විය යුතුයි අගයකල යුතුයි 
 
බුදුසරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඔයාලට.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  64,815 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,202 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  90,188 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,927 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  23,736 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,019 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,611 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,258 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,452 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,242 Downloads



Top 10 Commenters

Latest Comments

Top