Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
මාස හයක්‌ තිස්‌සේ පාසල් දැරියව අඹූව කරගත් ත්‍රිරෝද රථ රියදුරු කොටු වූ හැටි

- මාස හයක්‌ තිස්‌සේ පාසල් දැරියව අඹූව කරගත් ත්‍රිරෝද රථ රියදුරු කොටු වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,081 Views
වයස 14 ක බාලවයස්‌කාර පාසල් දැරියක්‌ අපයෝජනයට ලක්‌කළ බවට සැක පුද්ගලයකු දැරිය සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී කොහුවල මංසන්ධියේදී අත්අඩංගුවට ගත් බව කොහුවලපොලිසිය පවසනවා.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි වයස 20 ක්‌ වන ත්‍රිරෝද රථ රියෑදුරකු හා අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක බවත් පොලිසිය හඳුනාගෙන තිබෙන බව සදහන්.

ඉකුත් 05 දින මෙම සිසුවිය පාසලට නොපැමිණ ඇති බව දන්වා පාසලෙන් ලද දුරකථන ඇමතුමට අනුව ඇයගේ මව ඒ පිළිබඳ කොහුවල පොලිසියට පැමිණිලි කර තිබෙන අතර  පැමිණිල්ලේ සඳහන් පරිදි දැරිය සමග සමීප සබඳතා පැවැත්වූ අයකුගේ දුරකථන ජාලය හා සම්බන්ධ වූ පොලිසියට ඔහු මහරගම ප්‍රදේශයේ සිටින බවට හෝඩුවාවක්‌ ලැබුණු බවත් පැවසේ. ඒ අනුව පාසල ඇරෙන මොහොතේ ඔවුන් පැමිණෙනු ඇතැයි සිතා කොහුවල මංසන්ධියේ රැකවල්ලා සිටි පොලිසියට සැකකරු සමග දැරිය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
 
මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මාස හයක පමණ කාලයක්‌ සිට පාසල් යන මුවාවෙන් නිවසින් පිටවී ගොස්‌ අනාචාරයේ හැසිරී ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව මහරගම ආසන්නයේ උද්‍යානයක ත්‍රිරෝද රථය තුළදී සහ දින කීපයක්‌ සැකකරුගේ නිවසේදී ද දැරිය අපයෝජනයට ලක්‌ වී ඇති බව හෙළිවී තිබෙන අතර කළුබෝවිල රෝහලේ පැවති අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවෙන් ද දැරියගේ අපයෝජන තත්ත්වය සනාථ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  64,728 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,184 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  90,106 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,912 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  23,709 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  18,994 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,606 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,258 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,451 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,242 Downloads



Top 10 Commenters

Latest Comments

Top