Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
මන්නා පිහියෙන් පහරදී සැමියාගේ අනියම් බිරිදගේ අතේ ඇඟිලි සහ කලවා ප්‍රදේශය කපා දැමු බිරිදට වුණු දේ

- මන්නා පිහියෙන් පහරදී සැමියාගේ අනියම් බිරිදගේ අතේ ඇඟිලි සහ කලවා ප්‍රදේශය කපා දැමු බිරිදට වුණු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,451 Views
කටුනායක මඩවල ප්‍රදේශයේ බෝඩිම් කාමරයක්‌ තුළ සිටි සැමියාගේ අනියම් බිරිඳ පිහියකින් කපා බරපතළ තුවාල සිදුකළ 34 හැවිරිදි තිදරු මවක්‌ රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් සිසිර විඡේසූරිය මහතා නියම කර තිබෙනවා.

මඩවල ප්‍රදේශයේම පදිංචි මනුත්තුගේ දිනුෂා මල්කාන්ති නමැති සැකකාරිය මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර ඇති බවයි සදහන් වෙන්නේ.  සැකකාරියගේ සැමියා මාළු වෙළෙදාමේ නිරත වන අයෙක්‌ බවත් සැකකාරිය අලුතින් සාදාගන්නා ලද මන්නා පිහියක්‌ද රැගෙන යතුරු පැදියෙන් තුවාලකාරිය පදිංචි බෝඩිම් කාමරයට ගොස්‌ සැමියාගේ අනියම් බිරිඳ යෑයි කියන කාන්තාවට මන්නා පිහියෙන් පහරදී ඇයගේ අතේ ඇඟිලි සහ කලවා ප්‍රදේශය ඇතුළු සිරුරේ ස්‌ථාන කිහිපයක්‌ කපා දැමීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ තුවාලකාරිය රෝහල්ගත කර ඇති බව පැමිණිල්ල මෙහෙයවමින් කටුනායක පොලිසියේ උ. පො. ප. ජිනප්‍රිය මුදන්නායක මහතා අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  64,777 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,195 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  90,133 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,923 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  23,713 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  18,997 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,608 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,258 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,451 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,242 Downloads



Top 10 Commenters

Latest Comments

Top