Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
කතානායක කරූ ජයසූරියගේ හැසිරීම ගැන පාර්ශව රැසක් ප්‍රශ්ණ කරයි - Video

- කතානායක කරූ ජයසූරියගේ හැසිරීම ගැන පාර්ශව රැසක් ප්‍රශ්ණ කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,806 Views
විදේශීය න්‍යාය පත්‍රවලට හසු නොවී වගකීමෙන් හා මධ්‍යස්ථව ක්‍රියා කිරීමට කතානායකවරයා කටයුතු කළ යුතු බව කැළණිය විද්‍යාලංකාර පරිවේණාධිපති, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කැළණිය විද්‍යාලංකාර පිරිවෙනේදී අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මේ අතර, කතානායක කරූ ජයසූරියගේ හැසිරීම සම්බන්ධයෙන් ගැටලූ මතුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර නියෝග වල නොමැති නව ක්‍රියා පිළිවෙතක් කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට හදුන්වා දිමට සුදානම් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පැවරි ඇති බලතල ඉක්මවා යමින් කතානායකවරයා ක්‍රියා කරමින් සිටින බවයි කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩි.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  64,763 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,189 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  90,119 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,921 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  23,712 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  18,996 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,607 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,258 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,451 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,242 Downloads



Top 10 Commenters

Latest Comments

Top