Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
වැස්සත් එක්ක අඩි 10ක තඩි කිඹුලෙක් ගමකට ඇවිත් වෙච්ච වැඩේ - Video & Photos

- වැස්සත් එක්ක අඩි 10ක තඩි කිඹුලෙක් ගමකට ඇවිත් වෙච්ච වැඩේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,965 Views
වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නාගර් ඉලිප්පුකුලම් ගම්මානයට පැමිණි දැවන්ත කිඹුලෙකු ගම්වාසීන් විසින් අල්ලා වව්නියාව වනජීවි නිලධාරීන් වෙතට අද (08) උදෑසන භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ (07) රාත්‍රියේ ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමග අඩි 10ක් පමණ දිගැති මෙම කිඹුලා ගම්මානයට පැමිණ ඇති අතර එහිදී මාර්ගයක ගමන් කරමින් සිටි වැසියෙකුට පහරදීමට උත්සහ කිරීමේදී එම වැසියා ඉන් බේරි අසල් වැසියන් සමග එක්ව කිඹුලා අල්ලා තිබෙනවා.

අනතුරු ඒ පිළිබඳව වව්නියාව වනජීවි නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව වනජීවි නිලධාරීන් විසින් කිඹුලා රැගෙන ගොස් මඩු ජලපෝෂක ප්‍රදේශයකට මුදා හැරීමට පියවර ගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  64,731 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,184 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  90,108 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,912 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  23,709 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  18,994 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,606 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,258 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,451 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,242 Downloads



Top 10 Commenters

Latest Comments

Top