Naz Mila කියන්නේ තුර්කියේ සිටින සුරූපී සුපිරි වැඩසටහන් තරුවක්. tatoo වගේම අඩනිරුවත් විලාසිතා නිසාම ඇය එරට විතරක් නෙමෙයි බොහෝ රටවලත් ප්‍රසිද්ධයි. මෑතකදී ඇගේ ශරීරයේ සුපිරිම tatoo එකක් ගහල තිබෙනවා .
ඇය විසින් තම කකුල් දිගේ ගහපු මෙම tatoo එක අන්තර්ජාලයේ දැඩි අවධානයකට මෙන්ම ලෝකය පුර දැඩි කතාබහකටද ලක්වූ බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ
කෙසේ වෙතත් ඇය විසින් මෙම tatoo එක ගැසීමෙන් පසු අන්තර්ජාලයට නිකුත් කල ඡායාරූප කිහිපයක් පහතින්