Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
උතුරට හිටපු මහ ඇමති විග්නේෂ්වරන් හදිසියේ ගත් දේශපාලන තීන්දුව

- උතුරට හිටපු මහ ඇමති විග්නේෂ්වරන් හදිසියේ ගත් දේශපාලන තීන්දුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,086 Views
උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත්වන බවට සඳහන් ලිපිය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා වෙත ලබාදී තිබෙනවා.

යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණ ඊයේ දිනයේදී ඔහු මෙම ලිපිය තමන් වෙත භාරදුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

ලිපිය භාරදීමෙන් පසු පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ උතුර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අතර පැයක පමණ සුහද සාකච්ඡාවක්ද පැවති බව අප වාර්තාකරු කියා සිටියා.

එහිදී අදහස් දක්වමින් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන් පිහිටවූ දෙමළ ජනතා සන්ධානය ඔස්සේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකරගෙන යන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  64,815 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,202 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  90,182 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,927 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  23,734 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,018 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,611 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,258 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,452 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,242 Downloads



Top 10 Commenters

Latest Comments

Top