ලෝකයම මවිත කරමින් එංගලන්තය විසින් අරුම පුදුම සේවයක් ආරම්භ කර තිබෙනවා .කාර්යාලය පවිත්‍ර කිරීම කියන සේවය මුළු ලෝකය පුරාම තිබුනත් එහි විශේෂත්වය වන්නේ ඒ සදහා යෙදෙන පුද්ගලයින් නිරුවතින් පැමිණ තම සේවය ලබාදීමයි . දැනට මේ සදහා යෙදෙන්නේ කන්තාවන් පමණක් වන අතර මෙම කාර්යාලය ආරම්භ කර තිබෙන්නේ සුප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියක් වන 25 හැවිරිදි Victoria Murphy විසිනුයි.
කෙසේ වෙතත් තම සේවය සදහා lingerie ඇදුම පැළඳ එන්නේ නම් පැයකට £55ක ගාස්තුවක්ද උඩුකය නිරුවතින්නම් පැයකට £65ක ගාස්තුවක්ද සම්පුර්ණයෙන්ම නිරුවතින් නම් පැයකට £80 ක ( රුපියල් 18,000ක්) මුදලක්ද ගවියයුතු බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ .
මේ පිළිබදව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ මෙහිදී කිසිම විටක ලිංගික ක්‍රියාවන් සිදු නොවන බවත් එය සේවයක් වශයෙන් පමණක් සිදු වන බවයි.