Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
මෙතෙක් ක්‍රිකට් පිටියේ නොදුටු අමුතුම පන්දු යැවීමක් මෙන්න - Video

- මෙතෙක් ක්‍රිකට් පිටියේ නොදුටු අමුතුම පන්දු යැවීමක් මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,610 Views
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විවිධ අලුත් සොයාගැනීම් අපිට දක්නට ලැබෙනවා. 
 
ඩිල්ස්කූප් පහර ඒ අතරින් අපි මෑත යුගයේ දුටු හොදම උදාහරණයක්.

ඒ වගේම අපි ක්‍රිකට් පිටියේ පිතිකරුවන් සිය පන්දුවට පහරදෙන පැත්ත ඉතා කෙටි කාලයක් තුළ වෙනස් කරමින් එල්ල කරන switch hit පහරද දැක තිබෙනවා. 
 
එම switch hit පහරට සමාන අයුරින් පන්දු යවන්නට පෙර අංශක 360ක් කැරකී පන්දු යවන ක්‍රීඩකයෙක් පිළිබඳව ඉන්දියාවේ කනිෂ්ඨ ක්‍රිකට් තරඟයකදී දක්නට ලැබුණා. 
 
එම පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව මේ වනවිට ක්‍රිකට් ලෝකයේම දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  36 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  729 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,945 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  478 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  790 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  477 Downloads



Top 10 Commenters

Latest Comments

Top